Idoraye nagara kone amal pereras biography
ඉඩෝරයේ නගර කොනේ ( Idoraye Nagara Kone )
ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
ඔබව පෙනේ
ප්‍රංශං යුවතින් හදේ කොන අරන්
ලිලී මල් සුළං මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
ෆැරෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන්
හම්බ කරන මගේ කරපිටින්
යන්න එනවනම් ඇයිද නෙතු පියන්
බලා නොයිද තවත් කල් අරන්
ඉඩෝරයේ නගර කොනේ .....
රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හෙයින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ශ්වේ Tip Top Sinhala Lyrics: ඉඩෝරයේ නගර කොනේ ( Idoraye Nagara Kone ) XOR
ඔබව පෙනේ
ප්‍රංශං යුවතින් හදේ කොන අරන්
ලිලී මල් සුළං මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
ෆැරෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන්
හම්බ කරන මගේ කරපිටින්
යන්න එනවනම් ඇයිද නෙතු පියන්
බලා නොයිද තවත් කල් අරන්
ඉඩෝරයේ නගර කොනේ .....
රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හෙයින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ශ්වේ Tip Top Sinhala Lyrics: ඉඩෝරයේ නගර කොනේ ( Idoraye Nagara Kone ) XOR